Sinhala iMagazine
Our main aim was to provide you with the latets News and Events in Sri Lanka.
Also we provide you Content which have both an educational value as well as entertainment in Sinhala language.
රටට ඕනෑ ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක්
ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත්වල දේශපාලනය පිළිබඳ පළවෙන වැදගත් ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නියුතු පුද්ගලයන් කියවනවාද යන්න සැක සහිතය. ඊට හේතුව ඒ සඳහා ඔවුනට වේලාවක් නොමැතිකමය. නැතහොත් ඒවා "බයිලා" යෑයි සිතා වුවමනාවෙන්ම ඒවා නොකියවීමය. ජාතික පුවත්පත්වලින් සිදු කරන සේවය දේශපාලකයන්ට හා රටට ඉතා වැදගත් වන්නේ මහජන මතය එතුළින් මතුකර දෙනු ලබන නිසාය. රටක අන්‍ය මතයන් ඉදිරිපත් කිරීමට නිදහස තිබීම හා ඒවාට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති ප්‍රධාන...
මහ මැතිවරණය සඳහා පක්‍ෂ 24ක් තරග බිමේ - සාමාන්‍ය
හත්වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයන් 196 දෙනකු තෝරා ගැනීම සඳහා අප්‍රේල් මස 08 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට දේශපාලන පක්‍ෂ 24 ක් හා ස්‌වාධීන කණ්‌ඩායම් 310 ක් තරග කරති. නාමයෝජනා භාරගැනීම ඊයේ (26 වැනිදා මධ්‍යහ්න 12.00 ට අවසන් වූ අතර විරෝධතා දැක්‌වීමට ලබාදුන් පැයක කාලයෙන් පසුව පිළිගත් නාමයෝජනා පත්‍ර...
ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීමේදී මැරක්‍රියා සිදුවෙලා! - සාමාන්‍ය
ඉකුත් ජනවාරි මස 26 දා ජනාධිපති මැතිවරණය පැවැත්වූ මැතිවරණ කොමසාරිස් සහ ඡන්ද ගණන් කිරීමට ඔහු පත් කළ නිලධාරීන් එම කාර්යභාරය නිසියාකාරව ඉටුකිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහ ලේකම් ශාමිලා පෙරේරා මහත්මිය ඊයේ (26 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්...
හමුදාවේ උභතෝකෝටිකය! - විශේෂාංග
ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වූදා සිදු කිරීමට සැලසුම් කර තිබූ බව කියන හමුදා කුමන්ත්‍රණයට සහ ඊට පෙර සිදුවූ ඇතැම් දේශපාලනමය ක්‍රියාකාරකම් වලට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ ජ්‍යෙෂ්ඨ හමුදානිලධාරීන් රැසක් හමුදා සේවයෙන් අනිවාර්ය විශ්‍රාම යවා සිටී. එම නිලධාරීන් අතර මේජර් ජෙනරාල්...
තර්ස්‌ටන්-ඉසිපතන ප්‍රථම පාසල් මහ ගැටුම අද - ක්‍රීඩා
2010 පාසල් මහා ක්‍රිකට් තරග වසන්තය ආරම්භ කරමින් කොළඹ තර්ස්‌ටන් සහ ඉසිපතන 47 වැනි මහා සංග්‍රහමය අද (26) සහ හෙට (27) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දෙවිදුහල අතර 47 වැනි වරට පැවැත්වෙන මහා ක්‍රිකට් සංග්‍රාමයේදී තර්ස්‌ටන් විදුහලේ නියමු පදවිය සිව්වන වසරේ වර්ණලාභි ෂිහාන් කමලීන්...
යහපත් හෙට දවසකට මූලික වෙනස්‌කම් සිදුවිය යුතුයි..... - කලා ලොව
එය සවස්‌වරුවක් බැවින් ලෝරිස් පාරේ ඇවිද යන පිරිස වැඩිය. බම්බලපිටිය ගාලුපාරට යාබදව පිහිටි පාරක් නිසා ජනාකීර්ණ බව තවත් වැඩිය. ගාලුපාරේ සිට ආ මට ඔහුගේ නිවස වෙත එතරම් දුරක් ඇවිද යන්නට උවමනාවක් නොවීය. මම නිවසේ ගේට්‌ටුවට තට්‌ටු කළෙමි. එහෙත් ප්‍රතිචාරයක් නැත. ගාලු පාරේ යන එන වාහනවල සද්දය...


